Rs 1,000.00
Rs 1,150.00
- Okස්වභාවික සත්කාරයෙන් පිරිපුන් කෙස් කළඹක් සඳහා Chandi Natural Hair Oil.
ඔබේ හිසකෙස් වල නීරෝගී වර්ධනය සහ පෝෂණය වෙනුවෙන් ස්වභාවික ඔසු රැසක එකතුවෙන් නිවසේදීම පිරිසිදුව නිපදවන Chandi Natural Hair Oil දැන් ඔබට ලබාගත හැක.
නිෂ්පාදනයේ ඇති විශේෂ ප්රතිලාභ:
හිසකෙස් ගැලවී යාම පාලනය කිරීම.
හිසකෙස් වර්ධනය වේගවත් කිරීම සහ ශක්තිමත් කිරීම.
හිසකෙස් වලට ස්වභාවික දීප්තිමත් බවක් ලබා දීම.
අඩංගු ද්රව්ය:
පොල්තෙල්, නෙල්ලි, වද මල්, උළුහාල්, කරපිංචා, කෝමාරිකා, බ්රහ්මී, එඬරු තෙල් සහ විටමින් E.
මිල: රු. 1000.00 සිට ඉහළට (Starting from Rs 1000.00)
ඇණවුම් කිරීමට හෝ වැඩිදුර විස්තර සඳහා අමතන්න:
දුරකථන: 070 316 3987
නිෂ්පාදනය: Chandi Skin Care Products (PVT) Ltd, තෙල්දෙණිය.
Share .jpg)